Sunday, October 20, 2013

ලේසර් වැඩ අරඔයි



මේක නාසා වලින් කරපු project එකක්. අපි සාමාන්‍යයෙන් දැනට සන්නිවේදනය සදහා යොදා ගන්නෙ radio waves තමයි වැඩි පුරම.තාක්ෂණයේ දියුණුවත් සමග සන්නිවේදනය සදහා යොදා ගන්නා මාධ්‍යයන් වෙනස් වුණා. ඇත්තටම කිව්වොත් මිනිසාගේ දියුණුවත් සමගම ඒ ඒ අව්‍යතාවයන් වැඩි වුනා.




දැන් use කරන්න හදන laser technology ගැන අපි පොඩ්ඩක් කතා කරමු.
Lunar Laser Communications Demonstration (LLCD) කියන්නෙ NASA එකෙන් හදයි පෘථිවියයි අතර ලේසර් තාක්ෂණය මගින් සන්නිවේදනය සදහා අලුතින්ම දියත් කරපු මෙහෙයුමයි.
මේගොල්ලො මේක use කරන්නෙ radio waves වෙනුවට මේ තාක්ෂණය අභ්‍යාවකාෂ යානා අතරත් satalite අතරත් 600Mbps වේගයක් සහිතව අඩු බලයකින් සහ පොඩි ඇන්ටනාවකින් use කරන්න පුලුවන්වෙන්න යි.

මේ මගින් එයාලා බලාපොරොත්තු වෙන්නෙ වැඩි data amount  එකක් use කරන්නයි,අභ්‍යාවකාෂය‍ට sensor සහිත cameras යවන්නයි.

මේකෙ speed එකේ තරම මනිනට වෙන්නේ  TeraHertz වලින්.

මේක තාම අත්හදා බැලීම් මට්ටමේ තමා තියෙන්නෙ. මොකද laser beem use කරන කොට ඒ කිරන වලින් ශක්තියක් පිටවන නිසා. laser beem එකක් කඩදාසියකට ඇල්ලුවොත් ඒක පිච්චෙන තරම් දරුනුයි.
.

Tuesday, October 15, 2013

Google Spreadsheet එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි-II

කලින් පාඩමෙන් අපි Data Input කරන විදිය දැන ගත්තනෙ දැන් තියෙන්නෙ මේකෙ වැඩ අවසන් කරන්නයි.

දැන් කලින් හදාගත්ත code එකට තව ටිකක් add කරන්නයි තියෙන්නෙ. මේ code එක paste කරගන්න.

//Inserting Data to the form
function showDialog() {
  var app=UiApp.createApplication();//cretae Ui Application
  app.setTitle("My Application");
  var panel=app.createVerticalPanel();//create Panel
  var textBox=app.createTextBox();//create textbox
  textBox.setName('myTextBox').setId('myTextBox');
  var button=app.createButton('Submit');//create submit button
   panel.add(textBox);//add widget to the panel
   panel.add(button);//add widget to the panel
   var clickHandler=app.createServerClickHandler("respondToSubmit");
   button.addClickHandler(clickHandler);
   clickHandler.addCallbackElement(panel);
   app.add(panel);//add panel to the application
   var doc=SpreadsheetApp.getActive();
   doc.show(app);
}
//Retriving Data which we inserted to the form
function respondToSubmit(e){ //e is callback object- use to get the user submited value
var app=UiApp.getActiveApplication();
var textBoxValue=e.parameter.myTextBox;
var sheet=SpreadsheetApp.getActiveSheet();//Active Spreadsheet
var lastRow=sheet.getLastRow()+1;//Selecting row to put value
var lastCell=sheet.getRange("A"+lastRow);
lastCell.setValue(textBoxValue);
return app.close();
}


මේකෙ අලුතෙන් add කරේ Retriving Data which we inserted to the form ටිකයි ේ ටිකයි
   var clickHandler=app.createServerClickHandler("respondToSubmit");
   button.addClickHandler(clickHandler);
   clickHandler.addCallbackElement(panel);


දැන් Tools->Script Manager Click කරලා show dialog function එක run කරන්න.

දැන් ඕන text එක type කරලා submit කරන්න 
 
  
ඔන්න ඔය විදියට තමා ක  වෙන්නෙ... Values 2 ක් 3 add කරලා බන්න.
දැන් ඉතින් ඔයාලා concept එක දන්නවනේ මං හිතනවා useful දේවල් කරගන්න පුලුවන් වෙයි කියලා. එහෙනම් ආයෙ හමුවෙමු .










Saturday, October 5, 2013

Google Spreadsheet එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි




අද මම Google Drive එකේ Spreadsheet වලින් useful දෙයක් කරන්නයි යන්නේ.ගවේෂක හිතනවා ඔයාලට මේ මම කියලා දෙන පාඩමෙන් පස්සෙ මේකෙන් ඔයාල වැඩක් ගනී කියලා.

මේකෙන් අපි Data Form එකක‍ Fill කරාම ඒ Data  Google Spreadsheet එකකට save වෙන්නයි හදන්නෙ.

මේ post එකෙන් Form එක design කරන විදිය බලමු.
 


ඉස්සෙල්ලම Google Account එකක් තිබීම අත්‍යාවශයි. එහෙම නැත්තන් Account එකක් හදාගමු මෙතනින්.


Select Drive
දැන් Google Drive ඒකට යන්න

දකුණු පැත්තෙ උඩ කෙලවරේ මේ තියන Icon එක උඩ click කරලා menu එක ගන්න



Google Drive එකේ Create මත click කරන්න 
Create -> Spreadsheet
·    
Select Spreadsheet
     



            ඊට පස්සෙ  Spreadsheet එකෙ Tools -> Script Editor යන්න



·         ඊට පස්සෙ  එන Script Writer එකේ පහත කේතය Paste කරන්න
          







//Inserting Data to the form

function showDialog() {

  var app=UiApp.createApplication();//cretae Ui Application

  app.setTitle("My Application");

  var panel=app.createVerticalPanel();//create Panel

  var textBox=app.createTextBox();//create textbox

  textBox.setName('myTextBox').setId('myTextBox');

  var button=app.createButton('Submit');//create submit button

   panel.add(textBox);//add widget to the panel

   panel.add(button);//add widget to the panel

   app.add(panel);//add panel to the application

   var doc=SpreadsheetApp.getActive();

   doc.show(app);

}

ඊලගට My_Script ලෙස save කරගන්න

පසුව Spreadsheet එක තියෙන Tab එකට ගිහින් Tools->Script Manager Click කරන්න

එහි showDialog මත click කර run කරන්න


එවිට ඔබට පහත Dialog Box එක ලැබෙනු ඇත
 


ඔන්න අපි දැන් Form එක හදාගෙන ඉවරයි. ඊලග post එකෙන් මේකෙන් Enter කරන Data Spread Sheet එකට ගන්න විදිය බලමු.

 එසේනම් ඊලග post එකෙන් හමුවෙමු !