Wednesday, November 26, 2014

USSD Idea Pro Application Developing (Php) - Part I

අද ගවේෂක ඔයාලට ගේන්නෙ නැවුම්වු අද්දැකීමක්. ඒ තමයි Dialog Ideamart Platform එකෙහි තිබෙන USSD Api එක ගැන , කොහොමද Idea Pro App එකක් Develop කරන්නෙ කියලා.


මේ tutorial එකෙන් ගොඩක්ම ප්‍රයෝජනයක් තියෙන්නෙ
   අලුතින්ම Application හදන අයටයි , Idea Apps හදලා තියෙන Idea Pro App  හදන්නෙ කොහොමද        කියලා දැන ගන්න ඔින අයටයි .

මොකක්ද මේ USSD කියන්නෙ ?

Unstructured Supplementary Service Data.

ඒ කිව්වේ ??????????? :o

දැන් ඔයාල ඔයාලගේ Mobile වලින් Short Codes Type කරලා Menu එකක් Popup කරගන්නෙ....

 අන්න ඒ Service එක තමයි USSD කියන්නෙ . සාමාන්‍යයෙන් dialog users ලගෙ *#456#  ‍වගේ Short Code වගේ ඒවා ....

http://www.ideamart.lk/idea-pro සයිට් එකට ගිහින් Developer Bundle එක Download කරගන්න



දැන් ඔබ download කරගත් location එකට command prompt එක භාවිතාකර path එක සාදා ගන්න


දැන් sdp-simulator.bat console , command එක යොදා Wrapper එක start කරගන්න




දැන් ඔබ ideamart simulator එක run කිරීම සදහා අවශ්‍යය මුලික පියවර අනුගමනය කර අවසානය

simulator එකෙහි අපි run කරන php file එක localhost server එක තුල අලුතින් folder එකක් සාදා එයට ඔබ download කරගත් sample ussd php application එක paste කරගන්න.

මෙහි A යනු ඔබ ideamart dveloper bundle එක බාගත කරගත් ස්ථානය වන අතර B යනු wamp sever එකෙහි localhost server එකට අදාල ස්ථානයයි.



ඊළගට ussd සදහා අවශ්‍යය වන libraries  පහත අාකාරය‍ට සුදුසු ස්ථානයට copy paste කරගන්න



දැන් ඔබේ wamp හෝ xampp server එක run කරගන්න


ඔබ wamp server නිසි ආකාරව open කරගත්තානම් පහත පරිදි දිස්වනු ඇත




දැන් අපි simulator එක මගින් ussd app එක run වීම සදහා අවශ්‍යය පියවරයන් බලමු


පහත ආකාරයට browser එකෙහි url එක සකසාකගන්න


 ඉන් පසු USSD Tab එක select කර ගන්න


දැන් ඔබ ඔබගේ SampleUssdApp.php file එකෙහි නිසියාකරව libraries add කර ඇත් දැයි බලන්න



මෙහි MtUssdSender.php සහ MoUssdReceiver.php යනු අත්‍යාවශ්‍යය file වේ Log file එකක් දැමීමද සුදුසු වේ .


දැන් නැවත simulator view එකට පිවිසෙන්න

එහි පහත ලෙස ඔබේ URL එක සකසා ගන්න




මෙහි localhost හි port එක ඔබගේ පරිගණකයේ වෙනස් විය හැක

දැන් ideamart simulator එකෙහි send button click කරන්නත

 ඔබගේ ussd application එක පහත ආකාරයට නිසියාකාරව preview වේ දැයි බලන්න


මෙම tutorial එක මගින් මුලික වශයෙන් ussd application එකක් run කිරීමට අව්‍යය දේ පමණක් සදහන් කර ඇත.





2 comments:

  1. නියමයි මචං තව පොඩ්ඩක් තේරුම් කරපංකෝ

    ReplyDelete