Thursday, January 8, 2015

USSD Idea Pro Application Developing (Php) - Part II

අද අපි බලමු කොහොමද USSD Menu එකක් අපිට ඕන විදියට හදාගන්නෙ කියලා

USSD Idea Pro Application Developing (Php) - Part I


Let's say that you are going to implement a system for a shop which needed to have a menu with


  1. Item Category
  2. Purchase Items
  3. Contact Us
  4. Exit

Also there can be sub menu's as you prefered.
eg - In item category there can be sub categories 

දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ menu එකක් implement කරන්න යනකොට එ් අදාල code එක සදහා වැඩියෙන්ම භාවිතා කරන්නෙ switch cases තමයි . අපිට if else වලිනුත් ඒ විදියටම කරන්න පුලුවන් නමුත් code එක complex වෙන්න වෙන්න වඩාත්ම use කරන්න හොද switch cases.

switch (n) {
    case label1:
        code to be executed if n=label1;
        break;
    case label2:
        code to be executed if n=label2;
        break;
    case label3:
        code to be executed if n=label3;
        break;
    ...
    default:
        code to be executed if n is different from all labels;
}

ඉස්සෙල්ලම අපි main menu එක load කරන විදිය බලමු

$responseMsg කියන variable එකෙ තමයි අපි ඉස්ලේලම menu එකේ එන text එක දාන්‍ නෙ.

$responseMsg = array(
    "main" =>" Welcome To First USSD Tutorial
                    1.Item Category
                    2.Purchase Item
                    3.Contact Us
                    99.Exit",
                   );

මෙහි value parameters වන main ප්‍රථමයෙන්ම main menu එකහි load වී ඉන් පසුව අවශ්‍යය session menu's add කිරීම  මෙම array එකෙහි value parameters වෙනස් කිරීමෙන් ලබාගත හැක.

USSD Operation 'mo-init' and 'mo-cont' ‍ලෙස කොටස් දෙකකට වෙන් කර හැක. මෙහි mo-init යනු USSD Code එක Mobile එකෙන් dial කරන විටදී එන පලමු view එකත් mo-cont යනු User Input ලබාදෙන විටදී කේතය තුල යොදන විධානයකි.




මෙහි mo-init තුල ප්‍රධාන view එකත් ඉන් පසු mo-cont තුල user input වලට ගැලපෙන ආකාරයෙනුත් implement කරනු ලැබේ.

$responseMsg array එකෙහි අදාල value parameters දී අවශ්‍යය වටදී ඒවා session එකකට save කිරීම මගින් නිසිය‍ාකාරව steps පියවරෙන් පියවර Display වීමට යෙදිය හැක.

User Inputs වලට අදාලව menu එක සැකසීම





ඉහත පරිදි ප්‍රධාන menu ව වෙත පිවිසීමෙන් අනතුරුව User Input No 1 නම් itemCategory ලෙස session එක නමි කර ඊට අදාල implementation කොටස වෙනත් case එකක් තුල implement කරනු ලැබේ .

මෙලෙස ප්‍රධාන categories දැමීමෙන් අනතුරුව No : 99 input කරවිට පවතින menu වෙන් වනලෙස සැකසිය යුතුයි.එය පහත පරිදි වේ.




මෙම පැහැදිලි කිරීම් අනුව සුදුසු ලෙස. USSD එකට අදාල ලෙස implementation කිරීම සිදුකරගතහැකි ආකාර පිලිබද මනා අවබෝධයක්ක ඇති වේ යැයි ගවේෂක බලාපොරොත්තු වෙයි.

දැන් ඔබට අව්‍යය ලෙස ඔබේ USSD Application එක සාදා ගැනීමට උත්සාහ කරන්න. ප්‍රශ්න ඇතොත් එවා පහතින් comment කරන්න. 
.

5 comments:

  1. meken data base ekk kanet karanne mk

    ReplyDelete
  2. puluwannam dawass 2k athulatha sinhala full tutorial ekk dannakoa bro plzzz

    ReplyDelete
    Replies
    1. meka post krla dan awruddakata wadi.Oyta puluwan youtube eke hri idemart web site eke hari tiyana videos follow krnna.Me links wala tutorial balanna
      https://www.youtube.com/watch?v=i94GsUYuYZo
      http://www.ideamart.lk/idea-pro

      Delete
    2. This will helpful to you
      https://www.youtube.com/watch?v=9ecpOGJufr0&list=PLnvQ3pwRp65yomq7NUqZEXD4B01l8qH-c

      Delete