If you missed the second tutorial please visit this link - Android Tutorial Part II
In this part we are trying to familiar you with Emulator creating and Running the created application On the Emulator
නැත්නම් මේ විදියට open කරගන්න
Tools->Android->AVD Manager
Then Press Ok
දැන් ඔයාලට දකින්න පුලුවන් ඔයාලා හදපු Device එක
click on the Start Button. Then you will pop up a window like below
Then you will see below window and wait for untill progress bar reach the end
දැන් ඔබට පහත window එක දකින්නට ලැබේවි.
තිරය මත Android ලෙස පවතිනුයේ තවමත් emulator එක load වෙන බැවිනි.
පහත තිරය එනතෙක් සිටින්න.
Now you emulator has fully loaded and it is ready to run you applications . So you need to go back to the Android project view and Click Run button which appear in green color in the top center .
After you click run it will popup below window and you need to press ok
දැන් ඔයාලට Android Project එකේ වෙනස්කම් සිදුවෙනවා දකින්න පුලුවන් වේවි.
මෙම process එක සිදුවුනාට පස්සෙ ඔයාගෙ emulator එකේ හදපු app එක run වෙයි.
ඉතින් හරි ලේසියි මේ විදියට emulator එක හදන් app එක run කරගන්න.
මතකද මන් කලින් කිව්වා මං emulator එක run කරන්න use කරන්නෙ කාර්යක්ෂම විදිය කියලා. දැන් ඔයාලට හැමවෙලේම මුල ඉදන් emulator එක run කරන්න ඒන නැහැ. කරන්න තියන වෙනස් කම් code එකේ කරලා run button එක press කරාම ඉක්මනින්ම emulator එකේ app එක run වෙනවා.
අපි ඊලග tutorial වලින් බලමු code කරලා button click event එකක් හදා ගන්න විදිය.
ඔබට මේ සම්බන්දව ගැටලු තිබේනම් ඒවි ඉදිරිපත් කරන්න.