මොකක්ද මේ C# ?
ගොඩක් දෙනෙක් Java ගැන කියපු ගමන් අනිත් අය කියන්නෙ කියන්නෙ "නෑ නෑ C# තමා හොද Java වලට වඩා"
තව කට්ටියක් C# ගැන කියපු ගමන් අනිත් අය කියන්නෙ කියන්නෙ "නෑ නෑ Java තමා හොද C#වලට වඩා"
:D :D :D
ගවේෂකනම් Java , C# දෙකටම කැමතියි :D
අපි Java Tutorial ගැන බලපු නිසා දැන් C# ගැනත් බලමු
C# කියන්නෙ Microsoft ලගෙ Language එකක් . .NET FRAMEWORK එක මත පදනම් වු Object Oriented වු තවත් පරිගනක භාෂාවක්.
[ multi-paradigm programming language
encompassing strong typing
, imperative
,declarative
, functional
, generic
, object-oriented
(class
-based), and component-oriented
programming ]
අපි මෙහිදී C# වල සාමාන්‍යයෙන් දැනගෙන සිටීම අත්‍යාවශය යැයි සැලකෙන දේ පමණක් කතා කරනු ලබනවා.
.NET FRAMEWORK
.NET Framework පහත පරිදි Layers ගනනාවකින් යුක්ත වේ.
.NET හි Execution වීමේ පටිපාටිය පහත පරිදි වේ
C# With SQLSERVER
මෙහිදී database එකකට Data Insert, Edit , Update සහ Delete වීම සම්බන්දව සලකාබලමු
පලමුව Windows Form Application එකක් Create කරගන්න
ඉන්පසු පහත සදහන් Designs ඒ ආකාරයටම ඔබද නිරිමාණය කරගන්න
Form1 මෙලෙසද (CRUD Opertaion සහ DataGrid එකක් Button ලෙස)
CRUD Opertaion මත Click කල විට තවත් Form එකක් open වීමට මෙම button double එක Click කර පහත පරිදි Code කරන්න
Form2 f2 = new Form2();
f2.Show();
------------------------------------------------------------------------------------------------------------------------
ඊට අදාල Form2 පහත පරිදි වේ
-------------------------------------------------------------------------------------------------------------------------
මෙහිදී Add,View,Delete,Update යන button සදහා පොදුවේ database connections සාදනු ලබයිග
[ ඔබට එය කැමති පරිදි සිදු කල හැක --- Singleton Pattern , MVC ]
Database Connection ,Command සදහා
SqlConnection cn = new SqlConnection();
SqlCommand cm = new SqlCommand();
//Connection
cn.ConnectionString = "<<>>Put Your Connection String";
cm.Connection = cn;
ඉහත සදහන් code පොදු වේ
පහත කේත Add,View,Delete,Update වලට අදාපව බලමු
ADD
cm.CommandText = "INSERT INTO test values(@a,@b,@c,@d)";
cm.Parameters.AddWithValue("a",textBox1.Text);
cm.Parameters.AddWithValue("b", textBox2.Text);
cm.Parameters.AddWithValue("c", textBox3.Text);
cm.Parameters.AddWithValue("d", textBox4.Text);
try
{
cn.Open();
cm.ExecuteNonQuery();
MessageBox.Show("Data Added");
cn.Close();
}
catch (Exception)
{
MessageBox.Show("Error ");
}
VIEW
cm.CommandText = "SELECT * FROM test WHERE emp_id='"+textBox1.Text+"'";
try
{
cn.Open();
SqlDataReader ed=cm.ExecuteReader();
while (ed.Read())
{
textBox2.Text=ed["name"].ToString();
textBox3.Text=ed["address"].ToString();
textBox4.Text=ed["contact"].ToString();
}
MessageBox.Show("Done");
cn.Close();
}
catch (Exception)
{
MessageBox.Show("Error ");
}
EDIT
මෙහිදී වෙනස්වන හා අවශ්‍ය Command එක පමණක් සදහන් කර ඇත
එමෙන්ම textbox හි සදහන් values list එකකට convert කර ඇත
cm.CommandText = "UPDATE employee set emp_name='" + list[1] + "',emp_address='" + list[2] + "',emp_contact='" + list[3] + "' where emp_id='"+list[0]+"'";
DELETE
මෙහිදී වෙනස්වන හා අවශ්‍ය Command එක පමණක් සදහන් කර ඇත
cm.CommandText = "DELETE FROM employee where emp_id='" + textBox1.Text + "'";
-------------------------------------------------------------------------------------------------------------------------
මෙයට අදාල Database එක පහත පරිදි සකසා ගන්න
දැන් ඔබේ Employee Details ඇතුලත් කිරීමේ වැඩසටහන නිසියාකාරව ක්‍රියාකරන්නේදැයි බලන්න
Delegates
ඔයාලා දැනටමත් දන්නා ඇති Delegates වලින් Event Handle කරනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද Implementation එක කියලා
Delegates ගැන වැඩි විස්තර Microsoft ගෙන්ම අහගන්න :D - http://msdn.microsoft.com/en-us/library/ms173171.aspx
දැන් පහත ආකාරයට Design එක කරගන්න Form3 සහ Form2
Form2 හි පහත ලෙස code කරන්න
ඉහත += මගින් එයට සිදු වීමට අව්‍යය දෑ Assign කරයි
Form3 හි පහත ලෙස code කරන්න
Delegate එක MyDelegate ලෙසදක. event එන listner ලෙසද ගනී
Button Click කරන විටදී listner event එක call කරනු ලබයි. එමගින් එයට සම්බන්ධිත Form2 හි listbox එකෙහි Values වැඩිවේ
ඔබට මෙම ආකාරයම Static keyword භාවිතයෙන් සිදු කල හැක
--------------------------------------------------------------------------------------------------------------------------
Special Key words in C#
New
keyword is also used
in polymorphism concept, but in the case of method overloading So what does
overloading means, in simple words we can say procedure of hiding your base
class through your derived class.
It is implemented as:
class A
{
public void show()
{
Console.WriteLine("Hello: Base Class!");
Console.ReadLine();
}
}
class B : A
{
public new void show()
{
Console.WriteLine("Hello: Derived Class!");
Console.ReadLine();
}
}
Virtual
keyword is used
for generating a virtual path for its derived classes on implementing method
overriding. Virtual
keyword
is used within a set with override
keyword.
It is used as
class MyBaseClass
{
// virtual
auto-implemented property. Overrides can only
// provide
specialized behavior if they implement get and set accessors.
public virtual string
Name { get; set; }
// ordinary virtual property with backing
field
private int
num;
public virtual int
Number
{
get { return
num; }
set { num =
value; }
}
}
class MyDerivedClass : MyBaseClass
{
private string
name;
// Override
auto-implemented property with ordinary property
// to provide
specialized accessor behavior.
public override string
Name
{
get
{
return
name;
}
set
{
if (value
!= String.Empty)
{
name =
value;
}
else
{
name =
"Unknown";
}
}
}
}
The out keyword
causes arguments to be passed by reference. This is like the ref keyword, except that ref requires
that the variable be initialized before it is passed. To use an outparameter,
both the method definition and the calling method must explicitly use the out keyword. For example:
class OutExample
{
static void
Method(out int i)
{
i = 44;
}
static void
Main()
{
int value;
Method(out value);
// value is
now 44
}
}
ගැටලු සදහා මෙහි පහතින් Comment කරන්න