Tuesday, April 15, 2014

Android Application හදමු - Introduction Part I


ඔන්න මේ දවස් වල ගොඩක් අය කැමැත්තෙන් ඉන්නෙ Android ගැන ඉගනගන්න. ඉතින් ගවේෂක අද ඉදන් Android ගැන කියලා දෙන්න හදන්නෙ.


Android කියන්නෙ Open Source Operating Systemඑකක්.මේක Mainly run වෙන්නෙ Mobile & Tabs වල ඒ වගේම Normal Computers වලත් ‍run කරන්න පුලුවන්.

Specially Symbian OS එකෙන් පස්සෙ Smart Phone වල OS එක විදියට Android Mobile Revolution එකක් සමග කරලියට පැමිණියා.
Google එකෙන් තමයි Android Versions Release කරන්නෙ. එයාලගේ ලගදි නිකුත් කරපු version එක තමයි API 19 හෙවත් Android 4.4 (KITKAT).
ඒ වගේම Android Versions මේ විදියට පෙල ගස්වන්න පුලුවන්.
(උපුටා ගැනීම wiki)

  • => Android 1.0 (API level 1)
  • => Android 1.1 (API level 2)
  • => Android 1.5 Cupcake (API level 3)
  • => Android 1.6 Donut (API level 4)
  • => Android 2.0 Eclair (API level 5)
  • => Android 2.0.1 Eclair (API level 6)
  • => Android 2.1 Eclair (API level 7)
  • => Android 2.2–2.2.3 Froyo (API level 8)
  • => Android 2.3–2.3.2 Gingerbread (API level 9)
  • => Android 2.3.3–2.3.7 Gingerbread (API level 10)
  • => Android 3.0 Honeycomb (API level 11)
  • => Android 3.1 Honeycomb (API level 12)
  • => Android 3.2 Honeycomb (API level 13)
  • => Android 4.0–4.0.2 Ice Cream Sandwich (API level 14)
  • => Android 4.0.3–4.0.4 Ice Cream Sandwich (API level 15)
  • => Android 4.1 Jelly Bean (API level 16)
  • => Android 4.2 Jelly Bean (API level 17)
  • => Android 4.3 Jelly Bean (API level 18)
  • => Android 4.4 KitKat (API level 19)

මුල් කා‍ල‍ෙ Android Apps සදහා Eclipse භාවිතා කරත් දැන් දැන් Android Studio වලින් තමා Android Apps හදන්න ගොඩක් අය පෙල‍ෙඔන්නෙ. මේ Tutuorial සදහා use කරනු ලබන්නේ Android Studio with Gradle.

Gradle කියන්නෙ Android Studio සදහා use කරන build tool එකක්



Download කරන් කට්ටිය ready වෙන්න :)........

6 comments: