Wednesday, May 21, 2014

Android Application හදමු - Introduction Part III

If you missed the very first tutorial please visit this link - Android Tutorial Part I
If you missed the second  tutorial please visit this link  - Android Tutorial Part II

In this part we are trying to familiar you with Emulator creating and Running the created application On the Emulator

 දැන් ඔයාලා හදාගත්ත Android Application එක run කරන විදිය බලමු.ඒකට අපිට emulator එකක් create කරගන්න වෙනවා. පහත රූපයේ පරිදි Android Virtual Device Manager open කරගන්න.
 නැත්නම් මේ විදියට open කරගන්න

Tools->Android->AVD Manager



 දැන් new button එක click කරන්න එවිට පහත window එක ලැබෙයි

 Give any name to AVD Name then select your most interested and preffered Device as the emulator. Target means that the Operating System contain in the Device . Select Any skin you need and set RAM to 512 and SD card size to 100. These are the normal settings we need to configure to run our application .
Then Press Ok

දැන් ඔයාලට දකින්න පුලුවන් ඔයාලා හදපු Device එක


 දැන් මෙහෙමයි අපිට පුලුවන් ආකාර දෙකකට මෙම emulator එක run කරන්න .මෙහිදී මම භාවිතා කරන්නේ වඩාත් කාර්යක්ෂම විදියයි.
 
click on the Start Button. Then you will pop up a window like below

 No need to do any changes and click on the Launch button

Then you will see below window and wait for untill progress bar reach the end

දැන් ඔබට පහත window එක දකින්නට ලැබේවි.

තිරය මත Android ලෙස පවතිනුයේ තවමත් emulator එක load වෙන බැවිනි.

පහත තිරය එනතෙක් සිටින්න.

Now you emulator has fully loaded and it is ready to run you applications . So you need to go back to the Android project view and Click Run button which appear in green color in the top center .

After you click run it will popup below window and you need to press ok


It's saying you have a emulator already started and you can you that emulator to run you application

දැන් ඔයාලට Android Project එකේ වෙනස්කම් සිදුවෙනවා දකින්න පුලුවන් වේවි.

මෙම process එක සිදුවුනාට පස්සෙ ඔයාගෙ emulator එකේ හදපු app එක ‍run වෙයි.


ඉතින් හරි ලේසියි මේ විදියට emulator එක හදන් app එක run කරගන්න.
මතකද මන් කලින් කිව්වා මං emulator එක run කරන්න use කරන්නෙ කාර්යක්ෂම විදිය කියල‍ා. දැන් ඔයාලට හැමවෙලේම මුල ඉදන් emulator එක run කරන්න ඒන නැහැ. කරන්න තියන වෙනස් කම් code එකේ කරලා run button එක press කරාම ඉක්මනින්ම emulator එකේ app එක run වෙනවා.

අපි ඊලග tutorial වලින් බලමු code කරලා button click event එකක් හදා ගන්න විදිය.
ඔබට මේ සම්බන්දව ගැටලු තිබේනම් ඒවි ඉදිරිපත් කරන්න.

No comments:

Post a Comment