Saturday, February 7, 2015

Create your First Chrome Application


අද අපි ඉතාමත් සරල Chrome එකක් හදාගන්නෙ කොහොමද කියලා බලමු.

ඒ සදහා අපිට පහත file structure එක හදාගන්න වෙනවා

background.js
manifest.json
window.html

මෙහි. window.html මගින් App එකෙහි UI එකට අදාල කොටසත් manifest.json මගින් App එකෙහි තොරතුරුත් background.js මගින් chrome එ‍කෙහි App එක run වීමට අදාල js script එකත් අන්තර් ගත වෙනවා .

ඉස්සෙල්ලම එහෙනම් App එකේ config file එක හදාගමු .

manifest.json

{
  "name": "Hello Explorer!",
  "description": "My first Chrome App",
  "version": "1",
  "manifest_version": 2,
  "app": {
    "background": {
      "scripts": ["background.js"]
    }
  },
  "icons": { "16": "first-16.png", "128": "first-128.png" }

}   

මෙම file එක තුල අදාල js file එ‍කෙහි path එකත් define කරයි .එමෙන්ම icons ලෙස 16*16 සහ 128*128 pixels පරිමාණයේ ඔබ කැමති png images දෙකක්ද ‍‍අදාල folderය තුලට include කරගන්න.

window.html

<!DOCTYPE html>
<html>
  <head>
  </head>
  <body>
    <div>Hello, Explorer!</div>
  </body>

</html>

background.js

chrome.app.runtime.onLaunched.addListener(function() {
  chrome.app.window.create('window.html', {
    'bounds': {
      'width': 400,
      'height': 500
    }
  });

});

දැන් Chrom හි More Tools->Extensions වෙත ගොස් Load unpacked extension මගින් ඔබේ App එකට අදාල folder එකෙහි path එක ලබා දෙන්න .

දැන් ඔබේ App එක Launch කරන්න .ක


No comments:

Post a Comment