මාත් මේ ගැන ඉස්සල්ලම දැන ගත්තම හිතුවෙ වීදුරු
දෙකක් තියන දුර පේන එකක් කියලා දැන්නෙ දන්නෙ මේකෙ lense නෑ
කියලා.
දැන් කට්ටිය ටික ටික දන්නවනෙ මොකක්ද මේ GLASS
එක කියලා. මේකත් Google එකේ අලුත් invention එකක් තමයි.
හරියට අපේ smart phone එකක Bluetooth hand free mood එක වගේ. ඒකෙ Controlling තනිකරම over the voice and can be use touch systems also.
මෙකෙ දැනට
modification අනුව පුලුවන් Camera, Video,Games, Messaging,Skype
Calling වගේ ඒවා.
ඒ වගේම තමයි මෙකෙ OS එකත් Anroid above 4.0
Technology
used to connect with PC and other devices is Wi-Fi 802.11,Bluetooth.
OK Glass කියලා වොයිස් කට් එකක් දීලා තමයි මෙකෙ වැඩ පටන්
ගන්න තියෙන්නෙ.
මේකෙ තියන පට්ටම වැඩේ තමා Games
සැබෑවිදියටම Play
කරන්න පුලුවන් එක. දැන් මෙහමනේ හිතමු අපි Fight
එකක් තියනවා
කියලා. අපි මෙච්චර කල් Fight කරේ Arrow
Keys වලින්නෙ
ගොඩක් අය ඒත් මෙකෙ සිරාවටම ගහගන්න පුලුවන් දෙන්න තියෙන්නෙ කණ්නායත් දාගෙන
සතුරාට 4D
විදියට.
මේකෙ අලුත්ම තොරතුරු වලට
මෙන්න පාර.... Official site of Google Glass http://www.google.com/glass/start/
මාත් මේ වැඩේ පටන් ගත්ත
විතරනෙ.. ඉතින් වැඩිය මොකුත් ලිව්වෙ නෑ මේ Post එකේ... ගණන් ගන්න එපා so එකේ අඩුපාඩු තිබ්බොත්..
;)
Give your
Feedback ඔබ කැමතිනම් :D
No comments:
Post a Comment