Monday, September 16, 2013

මොකක්ද මේ GLAS S එක???




මාත් මේ ගැන ඉස්සල්ලම දැන ගත්තම හිතුවෙ වීදුරු දෙකක් තියන දුර පේන එකක් කියලා දැන්නෙ දන්නෙ මේකෙ lense නෑ කියලා.




දැන් කට්ටිය ටික ටික දන්න‍වනෙ මොකක්ද මේ GLASS එක කියලා. මේකත් Google එකේ අලුත් invention එකක් තමයි.

මේක wearable computer එකක් with an optical head mounted display.
හරියට අපේ smart phone එකක Bluetooth hand free mood එක ව‍ගේ. ඒකෙ Controlling තනිකරම over the voice and can be use touch systems also.





මෙකෙ දැනට modification  අනුව පුලුවන් Camera, Video,Games, Messaging,Skype Calling වගේ ඒවා.
ඒ වගේම තමයි මෙකෙ OS එකත් Anroid above 4.0
Technology used to connect with PC and other devices is Wi-Fi 802.11,Bluetooth.
OK Glass කියලා වොයිස් කට් එකක් දීලා තමයි මෙකෙ වැඩ පටන් ගන්න තියෙන්නෙ.
මේකෙ තියන පට්ටම වැඩේ තමා Games සැබෑවිදියටම Play  කරන්න පුලුවන් එක. දැන් මෙහමනේ හිතමු අපි Fight එකක් තියනවා කියලා. අපි මෙච්චර කල් Fight කරේ Arrow Keys වලින්නෙ ගොඩක් අය ඒත් මෙකෙ සිරාව‍ටම ගහගන්න පුලුවන් දෙන්න තියෙන්නෙ කණ්නායත් දාගෙන සතුරාට 4D විදියට.
  



මේකෙ අලුත්ම තොරතුරු වලට මෙන්න පාර.... Official site of Google Glass http://www.google.com/glass/start/


මාත් මේ වැඩේ පටන් ගත්ත විතරනෙ.. ඉතින් වැඩිය මොකුත් ලිව්වෙ නෑ මේ Post එකේ... ගණන් ගන්න එපා so එකේ ‍අඩුපාඩු තිබ්බොත්.. ;)
Give your Feedback ඔබ කැමතිනම් :D
 
                                                                                                                                                             


No comments:

Post a Comment