Tuesday, September 17, 2013

Google එකේ වැඩ කෑලි




ගොඩක් කට්ටිය තාම හරියටම දන්නෙ නෑ Google එකේ වැඩ කෑලි. ඉතින් ඒවගෙන් කීපයක් ගැන කියන්න කියලා හිතුවා.
හැමදාම ඉතින් https://www.google.com කියලා හරියන්නෙ නෑනෙ.ඕකෙ තියනවා developer ලටත් වැඩක් ගන්න පුලුවන් විදියක්.  https://developers.google.com එකත් try කරන්න.
ඒ විතරක් නෙ‍මෙයි ඒකෙ තමන් interest පැත්ත ගැනත් වැඩිදුර දැනගන්න පුලුවන් developer කෙනෙක් විදියට මෙන්න මේ වගේ.

 MobileDeveloper,Games Developer,Web  Developer,Advertiser,Startup tools ,Web Master, Developer ready to monetize

              


මේකෙ API(Application Program Interface) ගොඩක් තියනවා.
Apps Script, Application APIs, Admin SDK,Domain Admin APIs, Auth APIs,Apps Marketplace




ඕවාගෙන් අපේ අය වැඩ ගන්නෙ නැති එකයි තියන දුක. 


තව තියනවා Google Drive එකේ පට්ට වැඩ වගයක්. අපි normally දන්න  ඒවට තියෙන්නෙ Google Form,Doc,Calender වගේ ඒවනේ. ඒවුනාට ඒවගෙන් කරන්න පුලුවන් වැඩ අසීමිතයි.
දැන් අපි හිතමු  අපිට ඕන Google Forms use කරලා event එකකට එන කට්ටියව register කරගන්න. ඉතින් අපි Form එකක් use කරපු පමණින් ඒක සාර්ථක වෙනෙ නෑ.අපිට පුලුවන් ඒ Form එකේ එකම කෙනා 2,3 සැරයක් register වෙන එක වලක්වන්න. තව ඒ register වුන අයට register no එකක් යවන්නත් පුලුවන්. අපිට ඒක manual කරන්න ගියොත් ඒක විතරයි කරන්න වෙන්නෙ :D ඉතින් ගොඩාක් අය‍ට email යවන්න පුලුවන් javascript or php use කරලා function එකක් create කරලා.

 දැන් ඒ details  අපිට database එකකට හරි spreadsheet එකකට හරි automatic ගන්නත් පුලුවන් අපිට කැමති විදියට script  වලින්.
තව තියනවා prebuild apps මෙකෙ. ඒවානම් add  කරගත්ත ගමන් වැඩ. 


තවත් මේ Google එකේ වැඩ කෑලි ගැන ඉස්සරහට කියන්නම්.

හමුවෙමු next post එකෙන්.
 



No comments:

Post a Comment