ගොඩක් කට්ටිය තාම හරියටම
දන්නෙ නෑ Google එකේ වැඩ කෑලි. ඉතින්
ඒවගෙන් කීපයක් ගැන කියන්න කියලා හිතුවා.
හැමදාම ඉතින් https://www.google.com කියලා හරියන්නෙ නෑනෙ.ඕකෙ
තියනවා developer ලටත් වැඩක් ගන්න පුලුවන්
විදියක්. https://developers.google.com එකත් try කරන්න.
ඒ විතරක් නෙමෙයි ඒකෙ
තමන් interest පැත්ත ගැනත් වැඩිදුර දැනගන්න පුලුවන් developer
කෙනෙක් විදියට මෙන්න මේ
වගේ.
MobileDeveloper,Games Developer,Web Developer,Advertiser,Startup
tools ,Web Master, Developer ready to monetize
මේකෙ API(Application Program Interface) ගොඩක් තියනවා.
Apps Script, Application APIs, Admin SDK,Domain Admin APIs, Auth APIs,Apps Marketplace
ඕවාගෙන් අපේ අය වැඩ
ගන්නෙ නැති එකයි තියන දුක.
තව තියනවා Google
Drive එකේ පට්ට වැඩ වගයක්. අපි
normally දන්න ඒවට තියෙන්නෙ Google Form,Doc,Calender වගේ ඒවනේ. ඒවුනාට ඒවගෙන්
කරන්න පුලුවන් වැඩ අසීමිතයි.
දැන් අපි හිතමු අපිට ඕන Google Forms use කරලා event එකකට එන කට්ටියව register
කරගන්න. ඉතින් අපි Form
එකක් use කරපු පමණින් ඒක සාර්ථක වෙනෙ
නෑ.අපිට පුලුවන් ඒ Form එකේ එකම කෙනා 2,3 සැරයක් register වෙන එක වලක්වන්න. තව ඒ register වුන අයට register
no එකක් යවන්නත් පුලුවන්.
අපිට ඒක manual කරන්න ගියොත් ඒක විතරයි
කරන්න වෙන්නෙ :D ඉතින් ගොඩාක් අයට email යවන්න පුලුවන් javascript or php use කරලා function එකක් create කරලා.
දැන් ඒ details
අපිට database එකකට හරි spreadsheet
එකකට හරි automatic
ගන්නත් පුලුවන් අපිට
කැමති විදියට script වලින්.
තව තියනවා prebuild
apps මෙකෙ. ඒවානම් add කරගත්ත ගමන් වැඩ.
තවත් මේ Google එකේ වැඩ කෑලි ගැන ඉස්සරහට කියන්නම්.
හමුවෙමු
next
post එකෙන්.
No comments:
Post a Comment