Tuesday, September 17, 2013

දැන් ඉතින් KitKat කමු




KitKat  කිව්වම මටනම් ඉස්සෙල්ලම මතක් වෙන්නෙ අර TV එකේ ගිය advertisement එක. 
ඉස්සරනම් කඩේට ගිහින් මුදලාලි මාමාට රු.5 ක් දීලා KitKat එකක් ඉල්ල ගන්නවා. But දැන් KitKat එකක් ගන්න Anroid phone එකක්ම ගන්න වෙනවනේ...
මොක්කද මේ KitKat එක??
මේක තමා Anroid අලුත්ම Operating System එක. Anroid 4.4 ඉතින් ඇයි මේකට වෙන නමක් තිබ්බෙම නැද්ද දාන්න. 

මීට කලින් මෙයාලගෙ  OS :
ඔක්කොම කෑම ජාතිනේ :D
Cupcake -> Donut -> Éclair -> Froyo ->Gingerbread ->Honeycomb ->Ice Cream Sandwich ->Jelly Bean -> KitKat

දැන් මේකනේ......... KItKat එකේ තියනවා bars 4 ක් thick  එක 1cm වෙන ඒ වගේම චොකලට් කියන්නෙ ගොඩක් සැහැල්ලු දෙයක්නේ. ඒ වගේම තමා එක චොකලට් bar එකක් හැදිලා තියෙන්නෙ පොඩි wafers 3කින්. ඒ නිසා මෙයාලගේ Anroid 4.4 එකේ සුවිශේෂි බව තමයි සැහැල්ලු,tri core තියන, adjustable orientation තියන,cloud based, ඕන liqud එකකට ඔරොත්තු දෙන space එකේදි වුනත් Use කරන්න පුලුවන් විදියට හදලා තියෙන නිසයි. 
ඒ විතරක්යෑ දැන් මේ ගොල්ලො competition එකකුත් පටන් අරන්. අපි කන KitKat එකක ඒගොල්ලන්ගෙ තරගෙකින් Nexus tablet එකක් දෙනවලු. But මේ Offer එක ලංකාවෙනම් තියනවද දන්නේ නෑ.
නැවත post එකකින් හමුවෙමු.

1 comment: