KitKat කිව්වම මටනම් ඉස්සෙල්ලම මතක් වෙන්නෙ අර
TV එකේ ගිය advertisement එක.
ඉස්සරනම් කඩේට ගිහින් මුදලාලි මාමාට රු.5 ක් දීලා KitKat එකක් ඉල්ල ගන්නවා. But දැන් KitKat එකක් ගන්න Anroid phone එකක්ම ගන්න වෙනවනේ...
මොක්කද මේ KitKat
එක??
මීට
කලින් මෙයාලගෙ OS :
ඔක්කොම
කෑම ජාතිනේ :D
Cupcake -> Donut -> Éclair -> Froyo
->Gingerbread ->Honeycomb ->Ice Cream Sandwich ->Jelly Bean ->
KitKat
දැන් මේකනේ......... KItKat එකේ තියනවා bars 4 ක් thick එක 1cm වෙන ඒ වගේම චොකලට්
කියන්නෙ ගොඩක් සැහැල්ලු දෙයක්නේ. ඒ වගේම තමා එක චොකලට් bar එකක් හැදිලා තියෙන්නෙ
පොඩි wafers 3කින්. ඒ නිසා
මෙයාලගේ Anroid 4.4 එකේ සුවිශේෂි
බව තමයි සැහැල්ලු,tri core තියන, adjustable orientation තියන,cloud based, ඕන liqud එකකට ඔරොත්තු දෙන space එකේදි වුනත් Use කරන්න පුලුවන් විදියට
හදලා තියෙන නිසයි.
ඒ විතරක්යෑ දැන් මේ ගොල්ලො competition එකකුත් පටන් අරන්. අපි
කන KitKat එකක ඒගොල්ලන්ගෙ
තරගෙකින් Nexus
tablet එකක් දෙනවලු. But
මේ Offer එක ලංකාවෙනම් තියනවද
දන්නේ නෑ.
නැවත post එකකින් හමුවෙමු.
Good Work Lahiru
ReplyDelete