Sunday, October 20, 2013

ලේසර් වැඩ අරඔයි



මේක නාසා වලින් කරපු project එකක්. අපි සාමාන්‍යයෙන් දැනට සන්නිවේදනය සදහා යොදා ගන්නෙ radio waves තමයි වැඩි පුරම.තාක්ෂණයේ දියුණුවත් සමග සන්නිවේදනය සදහා යොදා ගන්නා මාධ්‍යයන් වෙනස් වුණා. ඇත්තටම කිව්වොත් මිනිසාගේ දියුණුවත් සමගම ඒ ඒ අව්‍යතාවයන් වැඩි වුනා.




දැන් use කරන්න හදන laser technology ගැන අපි පොඩ්ඩක් කතා කරමු.
Lunar Laser Communications Demonstration (LLCD) කියන්නෙ NASA එකෙන් හදයි පෘථිවියයි අතර ලේසර් තාක්ෂණය මගින් සන්නිවේදනය සදහා අලුතින්ම දියත් කරපු මෙහෙයුමයි.
මේගොල්ලො මේක use කරන්නෙ radio waves වෙනුවට මේ තාක්ෂණය අභ්‍යාවකාෂ යානා අතරත් satalite අතරත් 600Mbps වේගයක් සහිතව අඩු බලයකින් සහ පොඩි ඇන්ටනාවකින් use කරන්න පුලුවන්වෙන්න යි.

මේ මගින් එයාලා බලාපොරොත්තු වෙන්නෙ වැඩි data amount  එකක් use කරන්නයි,අභ්‍යාවකාෂය‍ට sensor සහිත cameras යවන්නයි.

මේකෙ speed එකේ තරම මනිනට වෙන්නේ  TeraHertz වලින්.

මේක තාම අත්හදා බැලීම් මට්ටමේ තමා තියෙන්නෙ. මොකද laser beem use කරන කොට ඒ කිරන වලින් ශක්තියක් පිටවන නිසා. laser beem එකක් කඩදාසියකට ඇල්ලුවොත් ඒක පිච්චෙන තරම් දරුනුයි.
.

No comments:

Post a Comment