Friday, October 4, 2013

Google Web Designer



Google Web Designer

 

 

ගුගල් එකෙන් අලුතෙන්ම Web Designer Software එකක් හදුන්වලා දිලා තියෙනවා.මේක HTML,CSS,Animation,Graphics එකතු කරලා හදපු software එකක්. 

Focus කරලා තියෙන්නේ මුලිකවම Graphics. මේකෙන් ගොඩක්ම වැඩ ගන්න පුලුවන් වෙන්නේ Creative Designer ලට.මොකද මේකෙන් Design Base  නිසා code එක auto generate වෙනවා.

 

 

 

 ඒ වගේම තමයි 3D පරිසරයක් නිර්මාණය කරන්නත් ඉඩ ලබා දී තියෙනවා.

හරියටම photoshop,Illustrator,3D Animation ඔක්කොම එකම තැනකින් කරගන්න පුලුවන් වුණා වගේ තමයි. Designers ලට නම් මෙකේන් සෑහෙන්න වැඩ ගන්න පුලුවන් . ඒ ‍වගේම අලුතෙන්ම Web Design  පැත්තට එකතු වෙන අයටත් මේක ලොකු උදව්වක් වේවි.

 

වැඩි විස්තර මෙතනින්:https://www.google.com/webdesigner/


ඩවුන්ලෝඩ් මෙතනින්: https://www.google.com/webdesigner/#download-webdesigner

No comments:

Post a Comment