Tuesday, October 15, 2013

Google Spreadsheet එකෙන් වැඩ ගන්නෙ මෙහෙමයි-II

කලින් පාඩමෙන් අපි Data Input කරන විදිය දැන ගත්තනෙ දැන් තියෙන්නෙ මේකෙ වැඩ අවසන් කරන්නයි.

දැන් කලින් හදාගත්ත code එකට තව ටිකක් add කරන්නයි තියෙන්නෙ. මේ code එක paste කරගන්න.

//Inserting Data to the form
function showDialog() {
  var app=UiApp.createApplication();//cretae Ui Application
  app.setTitle("My Application");
  var panel=app.createVerticalPanel();//create Panel
  var textBox=app.createTextBox();//create textbox
  textBox.setName('myTextBox').setId('myTextBox');
  var button=app.createButton('Submit');//create submit button
   panel.add(textBox);//add widget to the panel
   panel.add(button);//add widget to the panel
   var clickHandler=app.createServerClickHandler("respondToSubmit");
   button.addClickHandler(clickHandler);
   clickHandler.addCallbackElement(panel);
   app.add(panel);//add panel to the application
   var doc=SpreadsheetApp.getActive();
   doc.show(app);
}
//Retriving Data which we inserted to the form
function respondToSubmit(e){ //e is callback object- use to get the user submited value
var app=UiApp.getActiveApplication();
var textBoxValue=e.parameter.myTextBox;
var sheet=SpreadsheetApp.getActiveSheet();//Active Spreadsheet
var lastRow=sheet.getLastRow()+1;//Selecting row to put value
var lastCell=sheet.getRange("A"+lastRow);
lastCell.setValue(textBoxValue);
return app.close();
}


මේකෙ අලුතෙන් add කරේ Retriving Data which we inserted to the form ටිකයි ේ ටිකයි
   var clickHandler=app.createServerClickHandler("respondToSubmit");
   button.addClickHandler(clickHandler);
   clickHandler.addCallbackElement(panel);


දැන් Tools->Script Manager Click කරලා show dialog function එක run කරන්න.

දැන් ඕන text එක type කරලා submit කරන්න 
 
  
ඔන්න ඔය විදියට තමා ක  වෙන්නෙ... Values 2 ක් 3 add කරලා බන්න.
දැන් ඉතින් ඔයාලා concept එක දන්නවනේ මං හිතනවා useful දේවල් කරගන්න පුලුවන් වෙයි කියලා. එහෙනම් ආයෙ හමුවෙමු .










No comments:

Post a Comment